පින්නවල මධ්‍ය විද්‍යාලය

pinnawala-central-college
pinnawala-central-college
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සබරගමුව පලාතේ සංචාරක පාරාදීසයක පිහිටි සමස්ත ශ්‍රී ලංකාවේ,කෑගල්ල දිස්ත්‍රික්කයේ හා ලොව පුරා ප්‍රසිද්ධ නැණ ගුණ සපිරි දක්ෂ දරු දැරියන් විශාල සංඛ්‍යාවක් ලක් මවට දායාද කළ ලංකාවේ ඉතා ප්‍රචලිත පාසලකි පින්නවල මහා මැදි විදුහල් මව... එපමණක් නොව වසර පුරා පැවැත්වෙන සියලුම විභාගවල ඉහළම ප්‍රතිඵල වාර්තා කරන විදුහල් අතරින් ප්‍රථම ස්ථානවල අප විද්‍යාලයද පවතින බව ආඩම්බරයෙන්යෙන් කිව යුතුය.

දැනුමෙන් බුද්ධියෙන් ශික්ෂණයෙන් පිරිපුන් අභිමානවත් දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

නිර්මාණශීලී පරිචයෙන් ද අනභිභවනීය විෂය ඥානයෙන් ද පිරිපුන් මනුෂ්‍යත්වය හදුනන සංවේදී උදාර පෞරුෂයකින් හෙබි අභිමානවත් පුරවැසියෙක් ලොවට දායාද කිරීම.

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පින්නවල මධ්‍ය විද්‍යාලය