අධ්‍යයන කාර්යමණ්ඩලය
2025 වර්ෂයට සමගාමීව පින්නවල මධ්‍ය විද්‍යාලීය දු පුතුන්ගේ ක්‍රිඩා කුසලතා එලිදක්වනු වස් පැවැත්වෙනු ලබන නිවාසාන්තර ක්‍රිඩා උළෙල ගරු විදුහල්පතිතුමියගේ ප්‍රධානාත්වයෙන් 2025.02.14 වන දින ආරම්භ කරන ලදී.මෙහිදී නිවාසාන්තර ක්‍රිඩා උළෙලට සමගාමීව මැරතන් ධාවන තරගය පවත්වන ලදී.


© 2026 පින්නවල මධ්‍ය විද්‍යාලය - මාවනැල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk