පින්නවල මධ්‍ය විද්‍යාලය

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

imgonline-com-ua-resize-EMWNBX8afUnSln9.jpeg
310387625_777362806931430_6003234849911961294_n.jpeg

දැක්ම

සහ

මෙහෙවර

දැනුමෙන් බුද්ධියෙන් ශික්ෂණයෙන් පිරිපුන් අභිමානවත් දරුවෙක්

නිර්මාණශීලී පරිචයෙන් ද අනභිභවනීය විෂය ඥානයෙන් ද පිරිපුන් මනුෂ්‍යත්වය හදුනන සංවේදී උදාර පෞරුෂයකින් හෙබි අභිමානවත් පුරවැසියෙක් ලොවට දායාද කිරීම.