පින්නවල මධ්‍ය විද්‍යාලය

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

imgonline-com-ua-resize-EMWNBX8afUnSln9.jpeg
310387625_777362806931430_6003234849911961294_n.jpeg

10 - 11 අංශය

 

10 වසර සිට 11 වසර තෙක් පහත විෂය ධාරා හරහා පහත විෂය උගන්වනු ලැබේ

 

ප්‍රධාන විෂයධාරා

ගණිතය බුද්ධ ධර්මය විද්‍යාව
ඉංග්‍රීසි ඉතිහාසය සිංහල

 

 කාණ්ඩ විෂය 1 

දෙමළ වාණිජ
භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යාපනය

 

කාණ්ඩ විෂය 2

පෙරදිග සංගීතය බටහිර සංගීතය චිත්‍ර 
සිංහල සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය  

 

කාණ්ඩ විෂය 3

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය කෘෂි විද්‍යාව
ගෘහවිද්‍යාව සෞඛ්‍යය