පින්නවල මධ්‍ය විද්‍යාලය

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

imgonline-com-ua-resize-EMWNBX8afUnSln9.jpeg
310387625_777362806931430_6003234849911961294_n.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරොන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරොන්  කහ