පින්නවල මධ්‍ය විද්‍යාලය

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

imgonline-com-ua-resize-EMWNBX8afUnSln9.jpeg
310387625_777362806931430_6003234849911961294_n.jpeg
පාසල ආරම්භ වූ දිනය  1870
ජාතික පාසලක් වූ දිනය  1995.09.12
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13451
සංගණන අංකය 24321
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 3.5 (දළ වශයෙන්)
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය

මාවනැල්ල

කොට්ඨාසය මාවනැල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රඹුක්කන

ග්‍රාම සේවක වසම පින්නවල
මුළු ශ්‍රේණි ගණන 7
මුළු පන්ති ගණන 69
2025 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 2871
2025 ඔක්තෝබර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 168
පාසලේ වර්ණය

කහ, මෙරොන්