12 සිට 13 වසර දක්වා සිසුන්ට පහත විෂය ධාරා හරහා අධ්‍යන කටයුතු සිදු කල හැකිය...
| කලා විෂය ධාරාව | |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | තර්ක ශාස්ත්‍රය |
| සිංහල | ඉතිහාසය |
| ප්‍රංශ | මාධ්‍ය අධ්‍යනය |
| ආර්ථික විද්‍යාව | චිත්‍ර |
| ගෘහ ආර්ථික විද්‍යාව | නැටුම් |
| ICT ඉංග්‍රීසි මාධ්‍ය | සංගීත |
| ICT සිංහල මාධ්‍ය | නාට්‍ය හා රංග කලාව |
| දේශපාලන විද්‍යාව | ක්‍රිස්තු ධර්මය |
| භූගෝල විද්‍යාව | ඉංග්‍රීසි |
| ඉංග්‍රීසි සාහිත්‍යය | |
| භෞතික විද්‍යා විෂය ධාරාව | ජීව විද්‍යා විෂය ධාරාව | වාණිජ විෂය ධාරාව |
|
තාක්ෂණ විෂය ධාරාව |
||
| ඒකාබද්ධ ගණිතය | ජීව විද්‍යාව | ගිණුම්කරණය | ඉංජිනේරු තාක්ෂණය | |||
| භෞතික විද්‍යාව | භෞතික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යයනය | ජෛව පද්ධති තාක්ෂණය | |||
| රසායන විද්‍යාව | කෘෂි විද්‍යාව | ආර්ථික විද්‍යාව | තාක්ෂණය සඳහා විද්‍යාව | |||
| තොරතුරු තාක්ෂණය | රසායන විද්‍යාව | |||||
| සංයුක්ත ගණිතය | ||||||






