10 වසර සිට 11 වසර තෙක් පහත විෂය ධාරා හරහා පහත විෂය උගන්වනු ලැබේ
ප්‍රධාන විෂයධාරා |
||
| ගණිතය | බුද්ධ ධර්මය | විද්‍යාව |
| ඉංග්‍රීසි | ඉතිහාසය | සිංහල |
කාණ්ඩ විෂය 1 |
|
| දෙමළ | වාණිජ |
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය |
කාණ්ඩ විෂය 2 |
||
| පෙරදිග සංගීතය | බටහිර සංගීතය | චිත්‍ර |
| සිංහල සාහිත්‍ය | ඉංග්‍රීසි සාහිත්‍ය | |
කාණ්ඩ විෂය 3 |
|
| තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය | කෘෂි විද්‍යාව |
| ගෘහවිද්‍යාව | සෞඛ්‍යය |






