පින්නවල මධ්‍ය විද්‍යාලය

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

imgonline-com-ua-resize-EMWNBX8afUnSln9.jpeg
310387625_777362806931430_6003234849911961294_n.jpeg

6-9 අංශය

 

6 වසර සිට 9 වසර තෙක් පහත විෂය ධාරා හරහා පහත විෂය උගන්වනු ලැබේ

 

සිංහල ගණිතය
බුද්ධ ධර්මය පුරවැසි අධ්‍යාපනය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විද්‍යාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
භූගෝල විද්‍යාව ඉංග්‍රීසි
සෞන්දර්ය විෂයයන් ඉතිහාසය
දෙමළ