මාවනැල්ල
2025 වර්ෂයට සමගාමීව පින්නවල මධ්‍ය විද්‍යාලීය දු පුතුන්ගේ ක්‍රිඩා කුසලතා එලිදක්වනු වස් පැවැත්වෙනු ලබන නිවාසාන්තර ක්‍රිඩා උළෙල ගරු විදුහල්පතිතුමියගේ ප්‍රධානාත්වයෙන් 2025.02.14 වන දින ආරම්භ කරන ලදී.මෙහිදී නිවාසාන්තර ක්‍රිඩා උළෙලට සමගාමීව මැරතන් ධාවන තරගය පවත්වන ලදී.
සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ ජයග්‍රහණ ලැබූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම් ❤️• තබ්ලා වාදනය (ගැහැණු ඒකල) - දෙවන ස්ථානය• සමුහ ගායනා (හිංදි චිත්‍රපට ගී) - තෙවන ස්ථානය