මාවනැල්ල
2025 වර්ෂයට සමගාමීව පින්නවල මධ්‍ය විද්‍යාලීය දු පුතුන්ගේ ක්‍රිඩා කුසලතා එලිදක්වනු වස් පැවැත්වෙනු ලබන නිවාසාන්තර ක්‍රිඩා උළෙල ගරු විදුහල්පතිතුමියගේ ප්‍රධානාත්වයෙන් 2025.02.14 වන දින ආරම්භ කරන ලදී.මෙහිදී නිවාසාන්තර ක්‍රිඩා උළෙලට සමගාමීව මැරතන් ධාවන තරගය පවත්වන ලදී.
2022 පළාත් තරගයෙන් අප පාසලේ දක්ශ මෙන්ම ඉතාමත්ම අනලස්වූ ක්‍රීඩකයින් මෙවර පළාත් ක්‍රීඩා තරගයෙන් ඉතා විශිෂ්ඨ ජයග්රහන කිහිපයක් ලබාගැනීමට සමත්ව ඇත.