පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ සිංහල වර්ධනය කිරීම සදහා පිහිටුවා ඇති සිංහල සාහිත්‍ය සංගමය නිරන්තරයෙන් විවිධාකාර වැඩසටහන් සහ කදවුරු පවත්වනු ලබයි. එහිදී එම සංගමයට අදාල තනතුරු දරණු ලබන්නේ සිසුන් වන අතර අනුශාසකයන් වශයෙන් ගුරු පියවරුන් සහ ගුරු මෑණිවරුන් කටයුතු කරයි. සෑම සතියකටම එක වරක් මෙම සංගමය කැදවන අතර එහිදී සිසු සිසුවියන්ට තම දස්කම් සිංහල මාධ්‍යයෙන් ප්‍රදර්ශනය කළ හැක. මෙය ශ්‍රේණි වශයෙන් වෙන වෙනම රැස්වනු ලබයි. මෙහි දී විවිධ නාට්‍ය, කතා, ගීත ආදිය ප්‍රදර්ශනය කරනු ලබයි.
සමාජ හා සංගම්






