පින්නවල මධ්‍ය විද්‍යාලය

පින්නවල මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025 සමාරාම්භ වු වගයි

imgonline-com-ua-resize-EMWNBX8afUnSln9.jpeg
310387625_777362806931430_6003234849911961294_n.jpeg
ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සදහා පිහිටුවා ඇති ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය නිරන්තරයෙන් විවිධාකාර වැඩසටහන් සහ කදවුරු පවත්වනු ලබයි. එහිදී එම සංගමයට අදාල තනතුරු දරණු ලබන්නේ සිසුන් වන අතර අනුශාසකයන් වශයෙන් ගුරු පියවරුන් සහ ගුරු මෑණිවරුන් කටයුතු කරයි. සෑම සතියකටම එක වරක් මෙම සංගමය කැදවන අතර එහිදී සිසු සිසුවියන්ට තම දස්කම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රදර්ශනය කළ හැක. මෙය ශ්‍රේණි වශයෙන් වෙන වෙනම රැස්වනු ලබයි.