වර්තමානයේදී අප ජීවත් වන ලෝකය තොරතුරු තාකෂණය හා දැඩි ලෙස බැදී පවතී. ඇමරිකාව, චීනය ආදී විවිධ රටවල් වල මෙම තොරතුරු තාක්ෂණය ඉතාමත්ම දියුණු තත්වයක පවතින නමුදු, ශ්‍රී ලංකාවේ එය ඇත්තේ ඉතාමත්ම ප්‍රාථමික තත්වයක වන අතර පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරු භවතුන් මේ සඳහා කදිම විසඳුමක් ලෙස නවක පරම්පරාව තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුම්වත් භාවයෙන් යුත්තන් බවට පත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ සංගමයක් නිර්මාණය කර ඇත.
සමාජ හා සංගම්






